අනුර මනතුංග ධුරයෙන් ඉල්ලා අස්වෙයි
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය අමාත්‍යාංශ ලේකම්වරයා වෙත යොමු කර තිබේ.
ජනපති රනිල් වික්‍රමසිංහ මහතා හා උතුරු හා නැගෙනහිර පළාත් මන්ත්‍රීවරු හා පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අතර පැවැති සාකච්ඡාවකදී ජනපතිවරයා විසින් පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල්වරයාට දැඩි විවේචනයක් පසුගියදා එල්ල කළේය.
කෙසේ වෙතත් ඔහු සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට හේතුවක් එම ලිපියේ දන්වා නොමැති බව වාර්තා වෙයි.
popular news
-
Deepal Nirosh Monday, 12 June 2023 04:30 PM
ඉතිහාසය නො දන්නා අයෙකුට ඉතිහාසය උගන්වන්න ගිහින් ඇනගත්තු ලංකාවේ පළමු පුරා විද්‍යා කොමසාරිස්. රජයේ නිලධාරියෙක් වුණහම මොන විශේෂඥ දැනුම තිබුණත් මදි සාමාන්‍ය දැනීම නැතිනම්. මෙයාල තාම හිතාන ඉන්නෙ තවම රටේ බලයෙ ඉන්නෙ හිටපු ජනාධිපති කියල.
Reply : 0 0
Demuni de Silva Monday, 12 June 2023 10:47 PM
Intellectuals refrain from garrulous arguing !
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

