අනාගත නායකයා ගැන උදයගෙන් ඉඟියක්
ආණ්ඩුවේ බලවේග වලින් රරටට කරන විනාශය නැවැත්වීමට සිදුකරන අරගලය තුළින් අනාගත නායකයා බිහිවෙනු ඇති බවත් ආණ්ඩුව යන මග නිවැරදි කර ගැනීමට කටයුතු නොකරන්නේ නම් පාර්ලිමේන්තුව තුළ ආණ්ඩුවට සරළ බහුතරය අහිමි වෙනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.
"ආණ්ඩුව යන මග වැරදියි කිියලා පිළි අරගෙන එය නිවැරදි කර ගන්න කඩිනම් පියවර ගත්තේ නැත්නම් මාර්තු මාසයේ 4 දා මම කිව්වා වගේ ආණ්ඩුවට නුදුරු අනාගතයේදීම පාර්ලිිමේන්තුව තුළ සාමාන්‍ය බහුතරය අහිමි වීමේ අවධානමක් තිබෙනවා.
ආණ්ඩුවේ බලවේග විසින් රටට කරන විනාශය නැවැත්වීමට සිදුකරන අරගලය තුළින් අනිවාර්යයෙන්ම අනාගත නායකයා බිහිවෙනවා"
popular news
-
Prasadinee Friday, 25 March 2022 07:38 AM
People and all other political parties in SriLanka must warn the current party in l Power to immediately resign,before they destroyed whatever is left in SriLanka.As we know most of the nations money
Reply : 2 4
පුලස්ති Saturday, 26 March 2022 04:39 PM
අද සිද්ධ වෙන්නෙත් එදා වෙච්චි දේම තමා. හොඳම දේ තමන් කලින් හරියි කිව්ව උන් වැරදි නම් තමන් මිනිස්සුන්ව නොමග යැව්ව බව පිළිගෙන ඉවත්වීම මිසක් ආයෙත් වෙනත් ක්‍රමයකින් මිනිස්සුන්ව රවට්ටන හදන එක නෙවෙ.
Reply : 0 5
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

