අධිවේගී මාර්ග ජාලය පෞද්ගලිකකරණය කිරීමට පිඹුරුපත් සැකසීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් ඊයේ (22) පෙරවරු 7 සිට වෘත්තීය සමිති 26 ක් ඒකාබද්ධව ආරම්භ කළ වෘත්තීය ක්රියාමාර්ගය පැය දොළහකට පමණ පසු ඊයේ (22) රාත්රී 7 නිමා කෙරිණි
එකී පැය 12 තුළ යුධ හමුදා සෙබළුන් අධිවේගී මාර්ගයේ ඇතුළුවන සහ පිටවන පිවිසුම් දොරටු වල සේවය සඳහා යොදා තිබිණි. රාත්රී 7 ට මුදල් අයකැමිවරුන් සේවයට වාර්තා කිරීමෙන් අනතුරුව වර්ජනය නිමාවට පත්විය
