අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාට එරෙහිව සමගි ජන බලවේගය ප්රමුඛ විපක්ෂය විසින් විශ්වාසභංග යෝජනාවකට අත්සන් කර ඇත.
ඒ අනුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවට අද (10) පාර්ලිමේන්තුවේදී අත්සන් තබා තිබේ.