'ගම්පෙරළිය' ක්‍රියාත්මක කිරීම සඳහා පත්වන අධීක්ෂණ මන්ත්‍රීවරුන්ට පහසුකම් සැලසීම සඳහා ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල යෝජනාව ජනාධිපතිවරයා විසින් ප්‍රතික්ෂේප නොකළ බව සමකැබිනට් ප්‍රකාශන රාජිත සේනාරත්න මහතා පැවසීය.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (08දා) පැවැති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ඔහු පවසා සිටියේ, එම යෝජනාව එළැඹන සතිය දක්වා කල් තැබීමක් පමණක් සිදුව ඇති බවයි.