අධික මිලට වැලි අලෙවි කළ පුද්ගලයින් 05 දෙනෙකුගේ බලපත්‍ර අත්හිටවූ බව භු විද්‍යා හා පතල් කාර්යාංශය සඳහන් කරයි.
ඇතැම් බලපත්‍ර හිමියන් විසින් සංවිධානාත්මක ලෙස වැලි අධික මිලට අලෙවි කිරිමේ ජාවාරමක් සිදු වෙමින් පවතින බැවින් ඒ සම්බන්ධයෙන් ලද පැමිණිවලට අනුව සිදු කළ වැටලීමකදී ඊට අදාල බලපත්‍ර අත්හිටුවිමට කටයුතු කළ බවට වාර්තා වේ.