බස්නාහිර, සබරගමුව හා දකුණු පළාත්වලත් නුවරඑළිය දිස්ත්‍රික්කයෙත් අද දිනයේදී විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත
වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
එසේම ප්‍රදේශ වල පස්වරු 1.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවද එම දෙපාර්තමෙන්තුව අද පෙරවරුවේනිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, වයඹ හා දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි
ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.