දිවයිනේ බොහෝ ප්‍ර දේශවල පස්වරු 1.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේනතුව පවසයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, වයඹ හා දකුණු පළාත්වලත් අනුරාධපුර හා මන්නාරම දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවද එම දෙපාර්තමේන්තුව පවසයි.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තවකාලික තද සුළ වලින් සහා අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනිමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තව ජනතාවට දන්වා සිටියි.