දිවයිනේ සියලු ආර්ථික මධ්‍යස්ථාන අද සහ හට විවෘතව තැබෙනවා.
ගොවින්ගේ කාෂි නිෂ්පාදන අලෙවි කර ගැනීම සඳහා එම දින දෙකේදී සියලු ආර්ථික මධ්‍යස්ථාන විවෘතව තැබෙන බවයි කෘෂිකර්ම අමාත්‍යංශය පැවසුවේ.
සති අන්තයේදී ද ආර්ථික මධ්‍යස්ථාන විවෘත කිරීම කෙරෙහි රජයේ අවදානය යොමුව තිබෙනවා. නිරෝධායන ඇඳිරි නීතිය පැනවීම හේතුවෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ නිවෙස් වෙතම ගොස් අලෙවි කිරීම සඳහා ජංගම සේවාවන් කොළඹ දිස්ත්‍රික්කය තුළ ආරම්භ කර තිබෙනවා.