ADA
www.ada.lk
2026 ජනවාරි මස 02 වන සිකුරාදා
දිවයිනට බටහිර දෙසින් පවතින අඩු පීඩන කලාපය ක්‍රමක්‍රමයෙන් ශ්‍රී ලංකා වෙරළ තීරයෙන් ඉවතට ගමන් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව අද සවස සිට දිවයිනේ කාලගුණයට එහි බලපෑම අඩුවනු ඇතැයිද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මෙට හෙට දිනයේදී උතුරු, උතරු - මැද හා නැගෙනහිර පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවන බවද එම දෙපාර්තමේන්තුව පවසයි.
බස්නාහිර, සබරගමුව හා වයඹ පළාත්වලත ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවද එම දෙපාර්තමේන්තුව අද මධ්‍යාහ්න නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.
popular news
කිඹුලෙක් සමග පැයක් පොර බදා දිවි බේරා ගත් ගාමිණී
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුත්‍රයෙකු අත්අඩංගුවට
නව රෙගුලාසියට ගුවන් ගමන් පාලකවරුන්ගේ අප්‍රසාදය
කොළඹ මහ නගර සභාවේ අය- වැය සම්මත වෙයි
මගියා බේරන්න ගිය මෝටර් රථය පොල් ගහේ
පෙම්වතා ඉදිරිපිට ගිංඔයට පැනපු තරුණිය අතුරුදන්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd