උතුරු , උතුරු-මැද, ඌව, නැනෙනහිර හා මධ්‍යම පළාත්වල අද දිනයේදී වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ඒම දෙපාර්තමේන්තුව අද අලුයම නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ බස්නාහිර, සබරගමුව හා වයඹ පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් ප. ව 1.00න් පමණ පසු තැනින් තන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.
ඒසේම මෙම ප්‍ර දේශවල ඇතැම් ස්ථානවලට මිලි මිටර් 50 ට වැඩි තරමක් තද වැසි ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.