අද වහින පැති මෙන්න
බස්නාහිර හා සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර හා නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තේම්න්තුව සඳහන් කරයි.
නැගෙනහිර, ඌව හා උතුරු පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවද එම දෙපාර්තමෙන්තුව පවසයි.
දිවයිනේ සෙසු ප්‍ර දේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තතත්වයක් පවතින බවත් එම දෙපාර්තමෙන්තුව වැඩිදුරටත් පවසයි.
popular news
-
කුමාරතුංග මුනිදාස Sunday, 13 August 2023 06:43 AM
ඇයි අපේ පැත්තට වහින්නේ නැත්තේ. මාර රස්නයක් තියෙන්නේ මෙහෙ.......
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

