බස්නාහිර, දකුණ, සබරගමුව හා වයඹ පළාත්වලත් මහනුවර හා නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක අද සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
සෙසු ප්‍ර දේශවල වැසි රහිත කාලගුණ තතත්වයක් අපෙක්ෂා කරන බවද එම දෙපාර්තමේන්තුව පවසයි.
දෘෂ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේදි අද දිනයේ නල්ලූර් හා පරන්තන් හා චුන්ඩිකුලම් යන ප්‍ර දේශවලට සෘජුවම හිරු මුදුන්ව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.