අද දිනයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වළාකුලින් බරව පවතිනූ ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
උතුරු, උතුරු-මැද, නැහෙනහිර, මධ්‍යම හා ඌව පළාත්වලත් හම්බන්තොට හා කුරුණෑගල දිස්ත්රි්ත්රික්ක ප.ව. 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවද එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවල මි.මී. 75 ට වැඩි තරමක තද වැසිඇතිවන බවද එම දෙපාර්තමේන්තුව කියයි.
බස්නාහිර, සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර හා පුත්තලම දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද පෙරවරුවේ නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.