අද මධ්‍යම රාත්‍රියේ සිට අත්‍යාවශ්‍ය සේවා පමණයි
ඛනිිජ තෙල් නීතිගත සංස්ථාව සතු සීමිත ඉන්ධන තොග ප්‍ර වේශමෙන් භාවිත කිරීම වෙනුවෙන් අද මධ්‍යම රාත්‍රියේ සිට අත්‍යාවශ්‍ය සේවා පමණක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.
මේ අනුව වරාය, ගුවන් තොටුපොළ, ආහාර සැපයීම වැනි අත්‍යාවශ්‍ය සේවා හැර රජයේ සෙසු සේවා නිවසේ වැඩ කිරීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසිය.
මෙම ක්‍රියාවලිය ලබන 10 දා තෙක් ක්‍රියාත්මක බවද අමාත්‍යවරයා පැවැසීය. පාසල් කටයුතු පවත්වාගෙන යාම ග්‍රාමීය පාසල් පැවැත්වීම පිලිබඳව තිරණ ගැනිමේ බලය පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට හා විදුහල්පතිවරුන්ට ලබාදී ඇති බවද අමාත්‍යවරයා පැවැසීය.
popular news
-
janahitha Tuesday, 28 June 2022 03:19 AM
karunakara ivath venu apita numba avashya natha vancha karuvanta udagedi demin sattambiyakuva siti numba apita sadahatama epa
Reply : 0 0
janahitha Tuesday, 28 June 2022 03:20 AM
sudulunu horage muhuna puvath pathe damanna epoooooooooooooooooooooooooooooooo
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

