තවත් කොවිඩ් ආසාදිතයින් 928 දෙනෙකු අද දිනයේ හදුනගෙන තිබේ. ඒ අනුව අද දිනයේ හදුනාගත් මුළු ආසාදිතයන් ගණන 3173කි. මේ අතරින්මේ 9ක් විදෙස්ගතව සිට ශ්‍රී ලංකාවට පැමිණි අය වෙයි. මෙම අසාදිතයන් සංඛ්‍යාව සමගින් ශ්‍රී ලංකාවේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 465949ක් දක්වා වර්ධනය විය.