අත්‍යාවශ්‍ය ඖෂධ රැගත් ගුවන්යානයක් චිනයේ සිට දිවයිනට
- 10 04 2020
- 20:04
- {{hitsCtrl.values.hits}} views
- ටී.කේ.ජී. කපිල
චීනයේ සිට අත්‍යාවශ්‍ය ඖෂධ ඇතුළු තවත් බොහෝ දෑ රැගෙන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අද (10) දින රාත්‍රී කටුනායක තොටුපළ වෙත පැමිණ තිබේ .
අද දින රාත්‍රී 6.55 ට චීනයේ ෂැංහයි නුවර සිට චයිනා ඊස්ටන් ගුවන් සේවයේ එම්.යූ.- 231 දරන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය මෙසේ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .
මෙම ගුවන් යානය තුළ චීන රජය විසින් පරිත්‍යාග කළ අත්‍යාවශ්‍ය ඖෂධ මෙන්ම වෛද්‍ය උපකරණ ඇතුළු තවත් බොහෝ දෑ තිබෙන බව මෙම ගුවන් සේවයේ කටුනායක ගුවන් තොටුපළ කළමනාකරු සඳහන් කළේය .

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
