අතරමැදියන් සගවා ඇති වී තොග අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් අද සිට ක්‍රියාත්මකයි.
පළමු දිනයේදීම මෙසේ සගවා තිබූ වී තොග විශාල ප්‍රමාණයක් සොයා ගැනීමට හැකි වී තිබෙනවා.
සහල් මිල පාලනය කිරීමේ එක් ක්‍රියාමාර්ගයක් ලෙස ගත් මෙම පියවර සම්බන්ධයෙන් අමාත්‍ය අචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද පැවති මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කළේය.