12.21 PM - (UPDATE) බම්බලපිටිය ප්රදේශයේදි පෞද්ගලික ආරක්ෂක අංශයක නිලධාරින් දෙදෙනෙකුට පහරදිමේ සිද්ධියට සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හම්බන්තොට නගරාධිපති එරාජ් ප්රනාන්දු මහතා පොලිස් ඇප මත මුදා හැර තිබේ.
11.26 AM බම්බලපිටිය ප්රදේශයේදි පෞද්ගලික ආරක්ෂක අංශයක නිලධාරින් දෙදෙනෙකුට පහරදිමේ සිද්ධියට සම්බන්ධයෙන් හම්බන්තොට නගරාධිපති එරාජ් ප්රනාන්දු මහතා බම්බලපිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒරාජ් ප්රනාන්දු මහතා දින කිහිපයකට පෙර බම්බලපිටිය ප්රදේශයේ ඉඩමකට ඇතුළුවි එහි ආරක්ෂාව සිටි පුද්ගලයන්ට බවට චෝදනා එල්ල වි තිබේ.