ශ්රී ලංකාව ආසන්නයෙන් පවතින අඩු පීඩන පීඩන කාලාපය දිවයිනෙන් ඉවතට එනම් බටහිර දෙසට ගමන් කරමින් පවතින බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසයි.සේ වෙතත් මෙම පද්ධතියේ බලපෑම අද දිනයේදිත් පවතිනු ඇතැයි එම දෙපාර්තමේන්තුව පවසයි.
මේ අනුව බස්නාහිර, සබරගමුව, මධ්යම, උතුර හා වයඹ පළාත්වලත්, අනුරාධපුරය හා ගාල්ල දිස්ත්රික්කවලත් විටින් විටවිට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුව පවසයි.
දිවයිනේ සෙසු ප්ර දේශවල පස්වරු 1.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර ඇතැම්
ප්ර දේශවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවද එම දෙපාර්තමේන්තුව පවසයි.