www.ada.lk
2026 මැයි මස 26 වන අඟහරුවාදා
ශ්‍රි ලාංකේය සිනමා ක්ෂත්‍රයෙහි නිළි රැජිණ ලෙසින් විරුදාවලිය ලත්,මාලිනී ෆොන්සේකා රංගවේදිනිය කළ අඩසිය වසක කලා මෙහෙවර වෙනුවෙන් පිදෙන අභිනන්දනීය හරසර ප්රණාම උළෙලක් ඊයේ (22)කොළඔ බණ්ඩාර නායක අනුස්මරණ සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්විණි.
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මූලිකත්වයෙන් පැවැති මෙම උළෙලේදී මාලනී වෙබ් අඩවිය විවෘත කිරීමද,මාලනී අභිනන්දනීය ග්‍රන්ථය එළිදැක්වීමද සිදුකෙරුණි.
සමන් අතාවුදහෙට්ටි හා බිම්සරා ප්‍රේමරත්නගේ නිවේදන කටයුත්තෙන් සිදුකෙරුණු මෙම වැඩසටහන නර්තනයෙන් හැඩ කරන ලද්දේ චන්න උපුලි රංගායතනය විසිනි. මෙම අවස්ථාව සදහා ක්ෂේත්රයේ ප්‍රවීණ මෙන්ම නවක කලාකරුවන් රැසක්ද, දේශපාලඥයන්ද සහභාගි වූහ.
නිදුක් මදුෂික/ජායාරූප ඉසුරු පෙරේරා
popular news
තෙල් මිල පහළට
රේන්බෝ වින්දිතයින්ට වසරක් තුළ මුදල් ආපසු
කැබ් අනතුර ඝාතනයක් බව හෙළිවෙයි
ඉරානය හා ඇමෙරිකාව ගිවිසුමකට?
අඹු සැමි යුවළක් වෙළඳසැළක් තුළ ඝාතනය කරයි
දුරකතනයක් නැතිවූ විට හෝ සොරකම් කළ විට මොකද කරන්නේ?
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd