ඝාතනයට ලක්ව ඇති අවුරුදු 9ක් වයසැති අටලුගම ෆාතිමා අයේෂා දැරිය අතවරයට ලක්ව නොමැති බව පශ්චාත් මරණ පරීක්ෂාවේ අණාවරණය වී තිබේ.
ඇයගේ සිරුර පිළිබඳව කළ මරණ පරීක්ෂණයේදී මේ බව හෙළිව තිබේ. මේ අතර දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් 29 හැවැරිදි පුද්ගලයෙක් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු අද (30දා) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.