නොර්වූඩ් ප්‍රධාන මාර්ගයේ ප්‍රමාණය ඉක්මවා පාසල් සිසුන් ප්‍රවාහනය කරන ලද ත්‍රී රෝද රථයක් සහ මෝටර් රථයක් අනතුරට ලක් වී පාසල් සිසුවෙක් සහ ත්‍රී රෝද රථයේ රියදුරු රෝහල්ගත කරයි .
අද (12) උදෑසන මෙම අනතුර සිතුවී ඇත්තේ හැටන් නොර්වූඩ් ප්‍රධාන මාර්ගයේ නවවැලිගම ප්‍රදේශයේදීය ,
අද උදෑසන 7.45ට පමණ පාසල් ළමුන් ප්‍රවාහනය කරන තීරෝද රථයක් දියසිරිගම ප්‍රදේශයේ සිට නොර්වූඩ් දෙමළ මහා විද්‍යාලයට පාසල් ළමුන් ප්‍රවාහන කරමින් සිටියදී නව වැලිගම ප්‍රදේශයේදී නොර්වූඩ් ප්‍රදේශයේ සිට හැටන් දක්වා ධාවනය වූ මෝටර් රථයක ගැටීමෙන්ය අනතුර සිදුවී තිබිණ ,
අනතුර සිදුවන අවස්ථාවේදී ත්‍රී රෝද රථය තුළ පාසල් ළමුන් හය දෙනෙක් සහ එක් ගුරුවරයෙක් සමග අට දෙනෙක් සිටි අතර මෝටර් රථය තුළ රියදුරු පමණක් සිට ඇත මෝටර් රථය ධාවනය කර ඇත්තේ කාන්තාවක්ය ,
නොර්වූඩ් පොලිසිය පවසා සිටියේ ත්‍රී රෝද රථයේ පමණට ඉක්මවා මගින් ධාවනය කර ඇති බවයි ,සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු නෝර්වුඩ් පොලිසිය විසින් සිදු කරනු ලබයි .
