අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන්ට පහරදිමේ සිදුවිමට සම්බන්ධ සැකකරුවන් වහාම අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නියෝගයක් නිකුත් කරන ලෙස සඳහන් කරමින් සිරකරුවන් සුරැකීමේ සංවිධානය අභියාචනාධිකරණයට නඩුවක් ගොනු කළේය.
එම සංවිධානයේ ලේකම් ගොනුකළ මෙම නඩුවේ වගඋත්තරකරුවන් ලෙස අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරාළ මහත්මිය ඇතුළු අට දෙනෙක් නම් කර තිබේ.
”