අග්‍රාමාත්‍ය ආරක්ෂක අංශයේ කිසිඳු නිලධාරියෙකුට කෝවිඩ් නැහැ - අගමැති මාධ්‍ය ඒකකය
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ගේ ආරක්ෂක අංශයේ සාමාජිකයෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට පලවන වාර්තා අසත්‍ය බව අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් නිවේදනය කරයි.
අදාළ නිලධාරියා අග්‍රාමාත්‍ය ආරක්ෂක අංශයට අනුබද්ධ බාහිර ඒකකයක නිලධාරියෙකු බව අදාල නිවේදනයේ සඳහන් වෙයි
popular news
-
Don Sunday, 25 October 2020 08:13 PM
According to experts, this COVID virus can play "joker cards", no one could say they are free from virus. It is not just influenza. Politicians in Sri Lanka think they're born with big immune defence power.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

