අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතාගේ යාපනය සංචාරයට විරෝධය පාමින් අතුරුදහන් වූවන්ගේ ඥාතීන් විසින් යාපනය දිස්ත්රික් ලේකම් කාර්යාලය ඉදිරිපිටදී ඊයේ (19) දින විරෝධතාවක් සංවිධානය කොට තිබුණි.
මෙම විරෝධතාවය දෙමළ ජාතික ජනතා පෙරමුණේ ප්රධානත්වයෙන් පැවති අතර ඒ සඳහා යාපනය දිස්ත්රීක්කයේ යුද්ධයේදී අත්රුදහන් වූවන්ගේ ඥාතීන් රැසක් සහභාගී වී සිටියහ.