අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතාගේ නිවසට ප්රහාරයක් එල්ල වන අවස්ථාවේදී කොළඹ පස්වන පටුමගේ විදුලිය විසන්ධි වී තිබීම පිළිබඳව මහජන උපයෝගීතා කොමිෂම විසින් විමර්ශනයක් ආරම්භ කිරීමට තිරණය කර තිබේ.
එම අවස්ථාවේදී විදුලිය කැපීමක් සිදුකර නොමැති බවත් එම අවස්ථාවේදී විදුලිය විසන්ධි වී තිබුණේ ඇයිද යන්න පිළිබඳවත් මෙම පරීක්ෂණයේදී අවධානය යොමු කිරීමට නියමිතය.