අගමැති මහින්ද ඉල්ලා අස්වෙන කතාව බොරු - නාමල්
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වෙන බවට පළවන වාර්තා අසත්‍ය බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. ඔහු සිය ට්විටර් ගිණුමට කළ ප්‍රකාශයක දැක්වෙන්නේ හෙට දිනයේදී පාර්ලිමේන්තුවට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටින බවයි
Rumors circulating that PM @PresRajapaksa resigning is completely false. We will all attend parliament tomorrow. The decision by the Supreme Court is an interim order to consider the case and “not” the final decision.
— Namal Rajapaksa (@RajapaksaNamal) November 13, 2018
popular news
-
Champa Wednesday, 14 November 2018 01:39 AM
I am with you Mr. former President, no matter what happens. We never leave you. This is nothing. We will bounce back sooner than anybody thinks. Stay strong. You are our strength! Do you know, we are supposed to laugh at "tragicomedies" like this. Therefore, have a belly laugh and forget about the whole episode. Love you!
Reply : 2 0
rocky Wednesday, 14 November 2018 05:47 AM
රාජපක්සලා රට ඉවරම කරන්නයි හදන්නේ ! ජාතියේ මාරක වයිරසය!
Reply : 1 2
gunarathna Wednesday, 14 November 2018 05:58 AM
මහින්ද Rajapaksa නීතියෙන් ජනාදිපති සහ ත්‍රිවිද හමුදාව ඉදිරිපිට දිවුරුම් දීපු අගමෙති කෙනෙක්.එතුමා දුරයෙන් ඉවත් කිරීම kalauththeda ජනාදිපති විසින්මෛ.රනිල්ට මේ සඳහාද අදිකරණයේ පිහිට පෙතිය uthumai .දෙනට පවතින අලුත් cebinat එක නීති විරෝදී බව රනිල් විසින් ඔප්පු kalauthu වෙඉ.මේ නෙවත විසල ගෙටුමක් බවනම් විස්වාස කලහෙකිය.
Reply : 2 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

