අකුරණ, කුරුගොඩ හන්දිය ප්රදේශයේදී සිදුවූ වාහන කිහිපයක් ගැටි සිදුවූ මාරක අනතුරකින් පුද්ගලයන් සිව්දෙනෙකු මරණයට පත්ව තිබේ. වත් පුද්ගලයන් අටදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ. අද (19) පෙරවරුවේ මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කරයි.
සිමෙන්ති ප්රවාහනය කරමින් තිබූ ලොරි රථයක්, රියදුරුට පාලනය කරගැනීමට නොහැකිවීම හේතුවෙන් තවත් වාහන කිහිපයක ගැටී මෙම අනතුර සිදුව තිබේ.
