WPC 464 කට උසස්වීම්
- 15 09 2017
- 18:00
- {{hitsCtrl.values.hits}} views
- . .
කාන්තා පොලිස් නිලධාරීන් 464කට උසස්වීම් ලබාදීමට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා කටයුතු කර තිබේ. ඒ කාන්තා පොලිස් කොස්තාපල්වරියන් 464 ක් කාන්තා පොලිස් සැරයන් තනතුරට උසස් කරමිනි. ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය යටතේ මෙම උසස්විම් සිදුකර තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
