එක්සත් අරාබි එමීර් රාජ්‍යය හා ශ්‍රී ලංකාව අතර ආයෝජන අවස්ථා වැඩි කිරීමටත් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටින ශ්‍රී ලංකා ශ්‍රමිකයන්ගේ සුබ සාධානය වැඩි කිරීම පිළිබඳව දෙරටේ විශේෂ අවධානය යොමුව තිබේ. විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා හා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදේශ කටයුතු අමාත්‍ය ෂික් අබ්දුල්ලා බින් සයේඩ් නේහාන් මහතා අතර පැවැති දිවිපාර්ශ්වීය සාකච්ඡාවලදී මෙම අදහස් හුවමාරු වී තිබේ.