විදුලි සංදේශන නියාමන කොමිසන් සභාවේ නව අධ්යක්ෂ ජනරාල්ධුරයට හිටපු පාර්ලිමේන්තු මන්ත්රීවරයෙක් වන එම්.එම්. සුහයිර් මහතා පත්කොට තිබේ.
අද (28දා) ජනපති ලේකම් කාර්යාලයේදී මෙම පත්වීම සිදුකළේය.
සුහයිර් මහතා 1994 වසරේදී දේශපාලයට පිවිස 2000 වසර දක්වා පත්කළ මන්ත්රීවරයෙක් ලෙස කටයුතු කළේය.
2004-2005 කාලසිමාවේ ජාතික රූපවාහිනි සංස්ථාවේ සභාපති වශයෙන් කටයුතු කළ ඒ මහතා 2006-2012 කාලසීමාවේදී ඉරාන නාතාපති වශයෙන් කටයුතු කළේය.