දෙමළ ජාතික සන්ධානය අද(07) විශේෂ සාකච්ඡාවක් පැවැත්වු බව පක්ෂ ආරංචිමාර්ග පවසයි. ඔවුන් සිය සාකච්ඡාව පවත්වා ඇත්තේ කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදීය. දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීම වෙනුවෙන් ගත යුතු කි‍්‍රයාමාර්ග පිළිබඳත් යෝජිත නව ව්‍යවස්ථාවට ඇතුළත් විය යුතු කරුණු පිළිබඳවත් මෙහිදී සාකච්ඡාවට ලක් කර තිබෙ.