www.ada.lk
2026 ඔක්තෝබර් මස 17 වන සෙනසුරාදා
රිමාන්ඩ් භාරයට පත්කළ ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන් අධිකරණ භූමියේ සිට රැගෙන ගිය කැබ් රථයට යාමට නොදී භික්ෂූන් වහන්සේලා ඇතුළු පිරිසක් ගල්මුල් හා පොලුවලින් පහර දීම හේතුවෙන් රථයට අලාභහානි වී පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් දෙදෙනෙකුටද සුළු තුවාල සිදුවිය.
එහිදී පිරිස හා පොලිස් විශේෂ කාර්ය බළකාය අතර ගැටුම්කාරී තත්ත්වයක්ද නිර්මාණය විය. ඤාණසාර හිමි රැගත් වාහනය ප්රධාන මාර්ගය මගහැර විකල්ප මාර්ගයක් ඔස්සේ ගෙන යාමට පොලිස් විශේෂ කාර්ය බළකාය කටයුතු කළ අතර, හෝමාගම දුම්රිය ස්ථානය ආසන්නය වනතෙක් එම රථය පොලිස් විශේෂ කාර්ය බළකායේ ආරක්ෂාව මැද රැගෙන යනු ලැබිණි.
දයාරත්න පතිරණ/ඡායාරූප ඒෂාන් ප්රනාන්දු
popular news
යුධ හමුදා කඳවුරේ උත්සවයට හමුදා සෙබලා එක්ක මල් කැඩූ මිතුරා අවසන් ගමන් යයි
පාකිස්තාන ටෙස්ට් තරගාවලියට ශ්රී ලංකා සංචිතය නම් කරයි
පොලිස් යතුරුපැදියේ ගමන් කළ කොස්තාපල්ට නාග ප්රහාරයක්
ලොව පැරණිතම නෞකාවක සුන්බුන් සොයා ගනියි
වරාය නගරයේ ඉඩම් කොටස් 9ක් ඩො.බි. 1.12ට බදු දීලා
හෝමූස් හරහා යන්න ගිය සිංගප්පූරු නැවක් ප්රහාරයකින් මුහුදු බත් වෙයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd