ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධාන ධුර ලබාගැනීම සඳහා මේ වනවිට 1000 කට වැඩි පිරිසක් පක්ෂ මූලස්ථානයට පැමිණ සිටින බව බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍ය රංජිත් සෝමවංශ මහතා පැවසීය.
ගැටලු සහගත ආසන සඳහා 4 - 5 අතර පිරිසක් ඉල්ලුම් කිරීමට පැමිණ සිටින බවත් වැඩි වශයෙන් තරුණ පිරිස් මේ සඳහා ඉල්ලු කර ඇති බවද ඒ මහතා සඳහන් කළේය.