ශි‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ 64 වැනි සංවත්සරය ඉතිහාසයේ ප්‍රථම වතාවට පොලොන්නරුවෙි දි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සැප්තැම්බර 02දා පැවැත්විමට නියමිත බව උතුරුමැද ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න මහතා පවසයි.
එසේම සංවත්සර සැමරුම සඳහා හිටපු ජනපතිවරුන් වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂද එක්වීමට නියමිත බව පේෂල ජයරත්න මහතා කියයි.