ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිසිදු මන්ත්‍රීවරයෙකුට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්වීමට තීරණය කර නොමැති බව ශ්‍රීලංකා නිදහස් පක්ෂය දන්වා සිටියි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්වීමට පක්ෂය තීරණය ඇති බවට පළවන ප්රචාරයේ කිසිදු සත්‍යතාවක් නොමැති බවත් තම පක්ෂයේ කිසිදු මන්ත්‍රීවරයෙකුට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්වීමට පක්ෂය තීරණය කර නොමැති බවත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දන්වා සිටී.