අධිකරණ නියෝග මත රැස්වීමට නොහැකිව තිබූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යමකාරක සභාව හෙට (28දා) දිනයේ රැස්වන බව වාර්තා වේ.
මධ්‍යම කාරක සභාව නියෝජනය කළ සාමාජිකයෙකු විසින් මධ්‍යම කාරක සභාව රැස්වීම වළක්වන ලෙසට අධිකරණයෙන් කරන ලද ඉල්ලීමට අනුව අද (27දා) දින දක්වා මධ්‍යම කාරක සභාව රැස්වීම වළක්වමින් අධිකරණ නියෝගයක් ලබාදී තිබිණි.