ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද (03දා) රැස්වීමට නියමිතය. පක්ෂය සිදුකිරීමට නියමිත ප්රතිසංවිධාන වැඩපිළිවෙළට සාපෙක්ෂව පක්ෂයේ නව නිලධාරී මණ්ඩලය පත්කරන තෙක් තාවකාලික නිලධාරී මණ්ඩලයක් අද (03දා) පත්කර ගැනීමට නියමිතය.
පක්ෂ සභාපති මෛත්‍රීපා සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මධ්‍යම කාරක සභාව රැස්වීමට නියමිත අතර නිදහස් පක්ධයේ සභාපති තනතුරේ වෙනසක් මෙහිදී සිදු නොවුණු ඇත.