ජාතික ආණ්ඩුව නියෝජනය කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් එක්වන පිරිසගෙන් අඩුම ගණනේ 15 දෙනෙකුටවත් කැබිනට් අමාත්‍යධුර ඉල්ලා ඇති බව වාර්තාවෙයි.
එසේම නියෝජ්‍ය අමාත්‍යධුර හා රාජ්‍ය අමාත්‍යධුරද එ්ක් වූ විට සමස්ත එකතුව අඩුම ගණනේ 30ක් වත් විය යුතු බවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉල්ලීම වි ඇතැයි වැඩිදුරටත් වාර්තාවෙයි.