ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන අමාත්‍යවරුන් කිහිප දෙනෙක් විහ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය භාවිත කළේය.
දයාසිරි ජයසේකර, එස්.බී. දිසානායක, සුසිල් ප්‍රේම්ජයන්ත,අනුර ප්‍රියදර්ශන යාපා, චන්දිම වීරක්කොඩි, ඩබ්.ඩී.ජේ. සෙනෙවිරත්න, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, ටි.බී. ඒකනායක,ඩිලාන් පෙරේරා පක්ෂව ඡන්දය භාවිත කළහ.