ආණ්ඩුවෙන් ඉවත්වී විපක්ෂයේ අසුන් ගන්නා බවට ප්රකාශ කළ ශ්රී ලංකා නිදහස් පක්ෂ මන්ත්රීවරු 16 දෙනාට විපක්ෂයේ අසුන් පනවන ලෙසට පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසානයක මහතාගෙන් ඔවුන් ඉල්ලා තිබේ.
එම මන්ත්රීවරුන්ගෙන් අට දෙනෙක් පාර්ලිමේන්තු මහලේකම්වරයාගෙන් ඉමම ඉල්ලීම කර ඇති අතර එහිදී ඔවුන් මන්ත්රීවරු දෙනාගේ අත්සනින් යුතු ලිපියක්ද ඉදිරිපත් කර ඇත.