ආණ්ඩුවෙන් ඉවත්වූ ශ්‍රීලනිප මන්ත්‍රිවරුන් 16 දෙනාට ස්ථාවර කාරක සභා නියෝජනය කිරීමට අවස්ථාව ලබාදෙන්නැයි සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී අද (24දා) පැවසීය.
මේ සම්බන්ධව කථානායක කරු ජයසූරිය මහතාගෙන් ලිඛිතව ඉල්ලා තිබෙන බවත්,මේ දක්වා එයට යහපත් ප්‍රතිචාරයක් ලැබී නැති බවත් මන්ත්‍රිවරයා සඳහන් කළේය.