SI තනතුරට වාර්තාගත ඉල්ලුමක්
ශ්‍රී ලංකා පොලීසියේ උප පොලිස් පරීක්ෂක තනතුරේ පුරප්පාඩු 113ක් සම්පූර්ණ කිරීම සඳහා අයඳුම්පත් කැඳවීමට අදාළව ඒ සඳහා අයඳුම්පත් 12284ක් ලැබී ඇති බව පොලිස් මූලස්ථානය නිවේදනය කරයි. ඒ අනුව පසුගිය වසර 10 හා සැසඳීමේදී එම තනතුර සඳහා වැඩිම අයඳුම්පත් ලැබී ඇත්තේ මෙවර බවත් පොලීසිය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.
popular news
-
එච්.සී.එම්.සිරිවර්ධන Wednesday, 23 September 2020 08:37 PM
චමුදිවන මම උප පොලිස් පරීක්ෂක තනතුර සඳහා කැමති බව දන්වා සිටිමි.ඒ සඳහා අවශ්‍ය සුදුසුකම් මා සිතන අන්දමින් සපුරා ඇත.සුදුසුකම් සොයා බලා රට වෙනුවෙන් සේවය කිරීමට අවස්ථාවක් ලබා දෙන ලෙස ඉල්ලා සිටිමි .
Reply : 0 1
බී.ඒ.විහංගා ඕශදී මිහිපානි බාලසූරිය Sunday, 29 October 2023 05:13 PM
මාගේ ඉදිරි අනාගතය රට වෙනුවෙන් කැපකිරීමට මම සූදානම්.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.




