තමාට ජනපති සමාව හිමිවූ හෙයින් පාර්ලිමේන්තුවේ තම අසුන නැවතත් ලබාදෙන ලෙස ඉල්ලමින් පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ගොනුකළ රීට් පෙත්සමක් අභියාචනාධිකරණය අද (18දා) නිශ්ප්රභ කළේය.
එැවැනි නියෝගයක් නිකුත් කිරීමට මැතිවරණ පනතේවත් නීතිමය ප්රතිපාදන නැති බව අභියාචනාධිකරණය දැනුම් දුන්නේය.
සරත් ෆොන්සේකා මහතාගේ පාර්ලිමේන්තු අසුන් මන්ත්රී ජයන්ත කැටගොඩ විසින් දරණු ලබයි.