හිටපු අමාත්‍ය එස්.බී. දිසානායක මහතා අමාත්‍යධුරය දැරූ සමාජ සවිබල ගැන්විම හා කන්ද උඩරට උරුමයන් පිළිබඳ අමාත්‍යධුර එක්සත් ජාතික පක්ෂයට හිමිව තිබේ. එ් අනුව සමෘද්ධි විශය එක්සත් ජාතික පක්ෂයට හිමිව තිබේ. කෙසේ වෙතත් එම විශයන් අමාත්‍යවරුන් තුන්දෙනෙක් අතර බෙදී ගොස් ඇත.