මාලඹේ සයිටම් ආයතය තවදුරටත් ශිෂ්‍යයන් බඳවාගන්නා නිසා එය නතර කරන ලෙස ඉල්ලා සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත ලිපියක් යවමින් ඉල්ලා සිටියි.
මීට අමතරව මාලඹේ සයිටම් ආයතනය ලබාදෙන වෛද්‍ය උපාධිය පිළිනොගන්නා බවට 2015 සැප්තැම්බර් 04 වැනිදා ශ්‍රීලංකා වෛද්‍ය සභාව තීරණය කර ඇතැයිද එම ලිපියේ සඳහන් කර ඇත.