ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරාධනයකට අනුව ඉස්ලාමීය එකමුතු සංවිධානයේ මහ ලේකම් ඉයාඩ් මාඩනී ශ්රී ලංකාවට පැමිණීමට නියමත බව අරාබි පුවත් සේවය සඳහන් කරයි.
ඉයාඩ් මඩිනි මහතාගේ ශ්රී ලංකා සංචාරය ඉක්මිනින්ම සිදුවෙනු ඇති බවත් ජනපති මහින්ද රාජපක්ෂ ඇතුළු ආගමික නායකයින් කිහිප දෙනෙකු සමග ඔහු සාකච්ඡා පවත්වනු ඇති බවත් අරාබි පුවත් සේවය වාර්තා කරයි.