ඒල්.ටී.ටී.ඊ. ත්‍රස්ත සංවිධානයට අරමුදල් රැස්කිරීමේ චෝදනාවට වැරදිකරු වූ ශ්‍රී ලංකාෙව් උපන් පුද්ගයෙකුට ජර්මනියේදී මාස 18කට අත්හිටවූ සිරදඬුවම් නියම කර තිබෙනවා.
53 හැවැරිදි යෝගේන්ද්‍රන් නැමැති පුද්ගයෙකුට මෙසේ සිර දඩුවම් නියම කර ඇත්තේ හැම්බර්ග් අධිකරණයක් විසින්.
2007-2009 කාලසීමාවේදී එල්.ටී.ටී.ඊ. සංවිධානයට අරමුදල් රැස්කිරිමේ චෝදනාව යෝගේන්ද්රන්ට එල්ල වී තිබෙනවා.
එල්.ටී.ටී.ඊ. සංවිධානය ජර්මනිය තුළද තහනම් ත්‍රස්තවාදී සංවිධානයක් වෙනවා.