.jpg) එල්.ටී.ටී.ඊ. සැකකරුවන් 204ක් අත්අඩංගුවේ පසුවන බව බුද්ධ ශාසන හා අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා කියයි. අද (26දා) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු පැවැසුවේ ඉන් 56 දෙනෙක් වරදකරුවන් බවත්, 124 දෙනෙකුට එරෙහිව නඩු කටයුතු සිදුවන බවත්, 24 දෙනෙකුට පරීක්ෂණ අවසන් නැති නිසා නඩු පවරා නැති බවත්ය.
එල්.ටී.ටී.ඊ. සැකකරුවන් 204ක් අත්අඩංගුවේ පසුවන බව බුද්ධ ශාසන හා අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා කියයි. අද (26දා) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු පැවැසුවේ ඉන් 56 දෙනෙක් වරදකරුවන් බවත්, 124 දෙනෙකුට එරෙහිව නඩු කටයුතු සිදුවන බවත්, 24 දෙනෙකුට පරීක්ෂණ අවසන් නැති නිසා නඩු පවරා නැති බවත්ය.